Home Hit බයිඩන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු සෙබලුන් ඉවත් කරගනියි

බයිඩන් ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු සෙබලුන් ඉවත් කරගනියි

382

යුද්ධය අවසන් කිරීමට කාලය එළඹ ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානු සෙබලුන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව ලබන මැයි 1 වනදා සිට ඇෆ්ගනිස්ථානයේ සිට ඇමරිකානු සෙබළුන් ඉවත් කරගැනීමට නියමිතයි.

ඇමරිකාවට එල්ල කළ අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර විස්සකට පසුවයි ඇමරිකාව මෙලෙස ඇෆ්ගනිස්ථානයේ සිටින සිය හමුදා සෙබලුන් ඉවත් කරගනු ලබන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here