Home Coronavirus 2020 මෙරට COVID-19 ආසාදිත මුළු මරණ ගණන 600 ඉක්මවයි

මෙරට COVID-19 ආසාදිත මුළු මරණ ගණන 600 ඉක්මවයි

168
0

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා තිබෙනවා.

Covid-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (12) දිනයේදී ද මරණ 04ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගොස් ඇත.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here