Home Hit සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වෙලා

සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වෙලා

196
0

වර්තමානයේ සිංහල ජාතිකත්වය අවුරුදු සමයට පමණක් සීමා වී ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමියන් පවසයි.

කෙසේවෙතත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ද අතීතයට වඩා බෙහෙවින් වෙනස් වී ඇති අතර එය එතරම් කාලෝචිත තත්ත්වයක් නොවන බව උන්වහන්සේ පෙන්වාදෙයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනාහිමි මේ බව සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here