Home Hit රුසියානු එන්නත හදිසි භාවිතයට ඉන්දියාවේ අනුමැතිය

රුසියානු එන්නත හදිසි භාවිතයට ඉන්දියාවේ අනුමැතිය

148
0

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අනුමැතිය හිමිව තිබෙනවා.

එරට විශේෂඥ කමිටුවක් විසින් ස්පුට්නික් එන්නත සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දියාවේ අනුමැතිය හිමිවූ තුන්වන කොවිඩ් මර්දන එන්නත මෙය වන අතර මෙමගින් වෛරසයට එරෙහිව සියයට 92 ක ආරක්ෂාවක් ලබාදෙන බවට සායනිකව තහවුරු වී ඇති බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here