Home Hit මැද පාර ආනන්ද මහතාගේ නිවසේ සිට හේරත් මහතාගේ නිවස දක්වා ලාන්සා‌ගේ ප්‍රධානත්වයෙන්...

මැද පාර ආනන්ද මහතාගේ නිවසේ සිට හේරත් මහතාගේ නිවස දක්වා ලාන්සා‌ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

1370
0

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ගන්තලාව ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කරන ලද මැද පාර ආනන්ද මහතාගේ නිවසේ සිට හේරත් මහතාගේ නිවස දක්වා ඉකුත් 10 වැනිදා විවෘත කෙරුණා.

රුපියල් මිලියන 21.81ක් වියදමකින් කිලෝ මීටර් 1.02ක දිගකින් යුත් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මාර්ගය රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා‌ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවා.

මෙහි උත්සව අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වසරකට කිලෝමීටර් 25000ක ප්‍රමාණයක් ඉදිකරන බවත් මේ වන විට කිලෝමීටර් 13000ක වැඩ අරඹා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here