Home Coronavirus 2020 මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 95,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 95,000 ඉක්මවයි

212
0

අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 170 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 95,018ක් ලෙසයි.

ආසාදිතයින් 2791 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 91,631ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here