Home Hit පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය කියයි

පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය කියයි

196
0

වගාවන් සඳහා භාවිතා කරන නයිට්‍රේට් අඩංගු රසායනික පොහොර ජල මුලාශ්‍රවලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අනතුරු අඟවනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබාදීම ඉදිරියේදී අත්හිටුවීමට තීරණය
කර ඇති බවයි

අතීතයේදී වගාවන් සදහා බොහෝවිට කාබනික පොහොර භාවිත කලද වගාවේ වර්ධනය සහ අස්වැන්නේ ප්‍රමාණය වැඩිකර ගැනීම සදහා මේ වන විට රසායනික පොහොර බහුලව භාවිතා කෙරෙන අතර මෙලෙස වගාවන් සදහා භාවිත කරන රසායනික පොහොරලජල මුලාශ්‍ර වලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකාරක තත්වයක් පැවතිය හැකි බවට සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here