Home Hit අවුරුද්දේ සතොසෙන් ගම්මිරිස් අඩු මිලට

අවුරුද්දේ සතොසෙන් ගම්මිරිස් අඩු මිලට

201
0

ගම්මිරිස් මිල ස්ථාවර කිරීමේ අරමුණින් රජය මැදිහත්වී හෙට සිට සතොස අලෙවිසැල් හරහා අවම මිලකට ගම්මිරිස් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගම්මිරිස් ග්‍රෑම් 100 ක් රුපියල් 160 කට මිලදී ගැනීමට හැකි බවයි වෙළඳ අමාත්‍යංශය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here