Home Hit සාරා ඇතුළු 5ක් ගැන හොයන්න නීතිපති උපදෙස්

සාරා ඇතුළු 5ක් ගැන හොයන්න නීතිපති උපදෙස්

452

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට, පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නම් සඳහන් පුද්ගලයන් 05 දෙනෙකු පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අබු හින්ඩ්, ලක්මන් තාලිබ්, අබු අබ්දුල්ලා, රිම්සාන් සහ සාරා ජෙස්මින් යන පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදුකරන ලෙසයි දන්වා තිබෙන්නේ.

ඉකුත් වසරේ පාස්කු ඉරුදින මීගමුව කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් නැමැත්තිය සයින්දමර්දුහි නිවසක සිදුවු පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇය වත්මන් දේශපාලන වේදිකාවේ ප්‍රභල මාතෘකාවක්ද වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here