Home Coronavirus 2020 මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

මෙරට කොරෝනා මරණ ගණන 500 ඉක්මවයි

194

ඊයේ දිනයේ ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී තිබෙනවා.

එම මරණ 5ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදනය වී ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ මරණ සම්බන්ධයෙන් විස්තරය පහත දැක්වේ

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here