Home Hit පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න මුස්ලිම් ජාතිකයෙක් අලුගෝසු තනතුර ඉල්ලයි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන්න මුස්ලිම් ජාතිකයෙක් අලුගෝසු තනතුර ඉල්ලයි

621

මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ගාලු මුවදොර පිටියේ එල්ලා මරා දැමිය යුතු බවට කළු ඉරිදා විරෝධතාවයට සායින්දමරුදු සිට පැමිණි මුසල්මානුවෙකු පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 20 වන සංශෝධනය සම්මත කර දුන්නේ ඒ වෙනුවෙන් බව ඔහු පවසනවා.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුද්දීන් වැනි මුස්ලිම් නායකයන්ටද දඬුවම් ලැඹිය යුතු බවයි ඔහු පවසන්නේ.

එම එල්ලා මරදැමීම් වෙනුවෙන් අළුගෝසුවෙකු නොමැති නම් තමන් ඉදිරිපත්වන බවද එහිදී ඔහු පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here