Home Hit සීදූව, වත්තල, මාතර සහ දළුගම දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

සීදූව, වත්තල, මාතර සහ දළුගම දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

407

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට වහාම සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් අද දින කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා කිතුනු මෙන්ම කිතුනුවන් නොවන සහෝදර ජනතාවගේද සහය ඇතිව ක්‍රියාත්මක වන කළු ඉරිදා විර්‍රෝධතාවයට සමගාමීව මාතර අප මෑණියන්ගේ සිද්ධස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධතාවයේ ඡායාරූප පහතින්.

සීදූව මීසමේ නිර්දෝෂ දේවමාතා දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධය.

වත්තල සාන්ත ආනා දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධතාවය.

දළුගම ෆ්‍රැන්සිස් ද සාලෙස් දේවස්ථානයේ අද දින (මාර්තු 7) ඉරුදින උදෑසන දේව මෙහෙයෙන් පසුව මීසම් ජනතාව විසින් 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයේ සාධාරණය ඉල්ලා කරන කළු ඉරිදා සාමකාමී විරෝධය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here