Home Hit රාගම දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

රාගම දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

339

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට වහාම සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් අද දින කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා කිතුනු මෙන්ම කිතුනුවන් නොවන සහෝදර ජනතාවගේද සහය ඇතිව ක්‍රියාත්මක වන කළු ඉරිදා විර්‍රෝධතාවයට සමගාමීව රාගම දිසාවේ, මාබිම ශුද්ධ වූ ජුවකීනු මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති විරෝධතාවයේ ඡායාරූප පහතින්.

රාගම මීසමේ ලෙන්චියාවත්ත ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ කළු ඉරිදා නිහඬ විරෝධතාවයේ ඡායාරූප පහතින්

රාගම දිසාවේ, කඩවත ඇල්දෙණිය ගර්භාවාස මාතා දේවස්ථානයේ කළු ඉරිදා නිහඬ විරෝධතාවයේ ඡායාරූප පහතින්

රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු මුනිවරුන්ගේ දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධය.

රාගම දිසාවේ, කිරිමැටියාගාර මීසමේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here