Home Hit මාළිගාවත්ත, කලමුල්ල සහ මීගමුව වැල්ලවීදිය දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

මාළිගාවත්ත, කලමුල්ල සහ මීගමුව වැල්ලවීදිය දේවස්ථානයන්හි පැවති කළු ඉරිදා විරෝධතා

546

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට වහාම සාධාරණය ඉටු කරන්නැයි බලකරමින් අද දින කොළඹ අගරදගුරු පදවිය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා කිතුනු මෙන්ම කිතුනුවන් නොවන සහෝදර ජනතාවගේද සහය ඇතිව ක්‍රියාත්මක වන කළු ඉරිදා විර්‍රෝධතාවයට සමගාමීව මාලිගාවත්ත සාමයේ රැජින දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධතාවයේ ඡායාරූප පහතින්.

කලමුල්ල ජේසු බිළිඳුන්ගේ දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධය.

මීගමුව වැල්ලවීදිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති කළු ඉරිදා නිහඬ විරෝධය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here