Home Hit රටින් රබර් ගෙන්නන්න බිලියන 180ක් වැය කරලා..!

රටින් රබර් ගෙන්නන්න බිලියන 180ක් වැය කරලා..!

237

පසුගිය සමයේදී රබර් කිලෝග්‍රෑම් අසූ දෙකෝටි හැත්ත තුන් ලක්ෂයක් පමණ ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි දහ අට දහස් එකසිය හතළිස් හතරක මුදලක් වැය කර ඇති බව ‘අරුණ පුවත්පත’ වාර්තා කරයි..

පැවැති රජය සමයේ වැඩිම ප්‍රමාණයක් රබර් ආනයනය කර ඇත්තේ 2016 වසරේදී වන අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් දහනව කෝටි හයසිය හැත්තෑ හතර ලක්ෂ නවසිය හැත්තෑ අටකි. එසේම අඩුම රබර් ආනයනයක් සිදුව ඇත්තේ 2019 වසරේදී වන අතර එම ප්‍රමාණය දොළොස් කෝටි හාරසිය හැට අට ලක්ෂ හාරදාස් එකසිය අසූ එකකි.

මෙම ආනයනික රබර් ප්‍රමාණය රටවල් පනස් හයක් හරහා සමාගම් හත්සීයකට ආසන්න ප්‍රමාණයකින් මෙරටට ආනයනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here