Home Hit පාස්කු ප්‍රහාරයට හේතුව “ගම සමඟ පිළිසඳරේදී” ජනපති ගිරිබාව ජනතාවට කියයි (VIDEO)

පාස්කු ප්‍රහාරයට හේතුව “ගම සමඟ පිළිසඳරේදී” ජනපති ගිරිබාව ජනතාවට කියයි (VIDEO)

725

2019 අප්‍රේල් මස 21 වෙනිදා සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ විසින් එය වත්මන් ආණ්ඩුවේ පිටින් යැවීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එවකට සිටි රජය එම ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු බවට පැහැදිලිව එම වාර්තාවේ සතන් වී ඇති බවද ජනපතිවරයා ගිරිබාව ජනතාව අමතමින් පැවසීය

“ගම සමග පිළිසඳරක්” 13 වන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රදේශයේ පැවැත්වෙන අතර එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here