Home Hit පිළිසඳරට ජනපති අද ගිරිබාවට

පිළිසඳරට ජනපති අද ගිරිබාවට

266

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ගම සමග පිළිසඳර 13 වන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙනවා.

ගිරිබාව වේරගල මාඳුරාගම ක්‍රීඩාපිටියේ දී අද පෙරවරු 10.00 ට වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.

ග්‍රාමීය ජනතාව මුහුණදෙන ගැටලු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් දීම අරමුණු කරගෙනයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිළිසඳර වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here