Home Hit මැණික් ගඟේ වැලි ගොඩ දැම්මොත් නීතිය දැඩි වෙයි

මැණික් ගඟේ වැලි ගොඩ දැම්මොත් නීතිය දැඩි වෙයි

130
0

මැණික්ගගේ වැලි ගොඩ දැමීම වහාම තහනම් කිරීමට තීරණය වී තිබෙනවා.

කතරගම මැණික් ගඟේ වැලි ගැරීමේ සහ සේදීමේ නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පොලීසියට උපදෙස් ලබා තීබෙනවා.

ඒ ලබන 22 වනදා මැණික් ගඟෙන් ආරම්භවීමට නියමිත සුරකිමු ගංගා වැඩසටහන සම්බන්ධයෙන් කතරගම අභිනවාරාමයේ අද පැවති සාකච්ඡාවකදීයි.

ඊට සමගාමීව කතරගම පූජා භූමිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර ප්‍රදේශයක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here