Home Coronavirus 2020 යුද හමුදාපතිටත් කොවිඩ් එන්නත

යුද හමුදාපතිටත් කොවිඩ් එන්නත

365

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.

ඒ නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදීයි.

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතාද එම අවස්ථාවට එක්ව සිටි බවයි Covid -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here