Home Hit ඇල්ලේදී බස් රථයක් පෙරළී 12ක් රෝහලේ

ඇල්ලේදී බස් රථයක් පෙරළී 12ක් රෝහලේ

277

බණ්ඩාරවෙල, ඇල්ල – හල්පේ ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් වෙලකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාර්ගයේ සිට අඩි 12 ක් පමණ පහලින් ඇති වෙලකට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ මගීන් පිරිස බදුල්ල සහ දෙමෝදර රොහල්වෙත ඇතුලත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here