Home Hit බටහිර පර්‍යන්තය විදේශයන්ට දීමට පුද්ගලිකව විරුද්ධයි

බටහිර පර්‍යන්තය විදේශයන්ට දීමට පුද්ගලිකව විරුද්ධයි

295

කොළඹ වරාය බටහිර පර්යන්තයද විදේශයකට ලබා දීමට තමන් පුද්ගලිකව විරුද්ධ බව ශ‍්‍රීලනිප මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටිනවා.

ඒ, කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදි දයාසිරි මහතා අවධාරණය කර සිටියේ රජයේ කිසිම වරායක් හෝ ගුවන් තොටුපොළක් අන්සතු කිරීමට තමන් එකඟ නොවන බවයි.

කෙසේ නමුත් එය ජිනීවා තෙක් ගෙනයා නොයුතු බවත් එහිදී ඒ මහතා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here