Home Hit බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මඩින්න රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මඩින්න රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම්

236

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා රැඳවියන්ගෙන් සැදුම්ලත් විශේෂ කණ්ඩායම් යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ති‌බෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ ඒ සඳහා රැඳවියන් තෝරගෙන ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙන බවයි.

මේ යටතේ බන්ධනාගාරවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීමට ද හැකියාව ලැබෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here