Home Hit රට නැගිට්ටවන්න පුළුවන් රනිල්ට තමයි

රට නැගිට්ටවන්න පුළුවන් රනිල්ට තමයි

602

අරාජිකවී ඇති මේ රට නැවත ගොඩගත හැකි වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හබරාදූව ආසනයේ පැවති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්.

2024 වන විට ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බවත් ඒ සඳහා රටේ සියළු පාර්ශව එක් කර ගැනීමේ වැඩ පිළිවෙල දැනටමත් ආරම්භ කර තිබෙන බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here