Home Hit ලසන්තගේ දියණිය රට විනාශ කිරීමට උත්හාස කරනවා..! – විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්

ලසන්තගේ දියණිය රට විනාශ කිරීමට උත්හාස කරනවා..! – විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්

1531

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික‍්‍රමතුංග විසින් රට විනාශ කිරීමට උත්සහ දරන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා චෝදනා කර සිටියි.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ වත්මන් රජය දැඩිලෙස විවේචනයට ලක් කරමින් වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඇය විසින් ලියා ඇති ලිපියක් සම්බන්ධව අදහස් දක්වමින්.

වොෂින්ටන් පෝස්ට් වෙත ලියූ සිය ලිපියෙන් අහිම්සා වික‍්‍රමතුංග පවසා සිටින්නේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම පැහැර හැර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here