Home Hit PCRවලින් රෝගීන් හඳුනා ගැනීම බටහිර වෙදකමේ ප්‍රෝඩාවක්

PCRවලින් රෝගීන් හඳුනා ගැනීම බටහිර වෙදකමේ ප්‍රෝඩාවක්

451

වර්තමානයේදී බටහිර වෛද්‍ය විද්‍යාව සිදුකරන විශාලම ප්‍රෝඩාව වන්නේ PCR පරීක්ෂණ සිදුකර කොවිඩ් රෝගීන් හඳුනා ගන්නා බවට ගෙනයන ප්‍රෝඩාව බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසනවා.

කාලය වෙබ් අඩවිය වෙත ඊයේ (04) ඔහු ලියූ ලිපියේ මහාචාර්යවරයා සඳහන් කරන්නේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම PCR පරීක්ෂණවලින් නොහැකි බවයි.

PCR පරීක්ෂණවලින් සිදු කරන්නේ කොවිඩ් වෛරසය ශරීරගත වී ඇතිද යන්න සොයා ගැනීම පමණක් බවත්, වෛරසය ශරීරගත වූ පමණින් ඔහු රෝගියෙකු ලෙස සඳහන් කළ නොහැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් දේශීය වෙදකම හරහා කොවිඩ් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පමණක් නොව එම රෝගීන් සුවපත් කිරීමේ හැකියාවද පවතින බවයි නලින් ද සිල්වා මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here