Home Hit ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම පාප්තුමකු ඉරාකයට

ඉතිහාසයේ පළමු වරට ශුද්ධෝත්තම පාප්තුමකු ඉරාකයට

501

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ඉරාකය වෙත සිදුකරනු ලබන අපෝස්තලික සංචාරය 2021 මාර්තු 5 වන දින (අද) ආරම්භ වේ.

ශුද්ධෝත්තම පාප්තුමකු ඉරාකයේ කරනු ලබන ප්‍රථම සංචාරය මෙය වන් අතර එම කලාපයේ සුළුතරයක් වූ කිතුණුවන්ට අධ්‍යාත්මික මෙන්ම මානසික ශක්තික් ලබා දීම අරමුණු කර ගෙන මෙම සංචාරය සිදුකරනු ලබයි.

මෙම සංචාරය මුස්ලිම් ලෝකය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට වතිකානුව ගෙනයනු ලබන වැඩපිළිවෙළට පාළමක් වනු ඇති බවට බහුතරයකගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here