Home Hit චීනයෙන් මෙරටට ඩොලර් මිලියන 500ක්..!

චීනයෙන් මෙරටට ඩොලර් මිලියන 500ක්..!

236

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් සහ යුවාන් බිලියන 02 ක මුදල් හුවමාරු පහසුකමක් මෙරටට අනුමත කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක් තීරයක් එක් මාවතක් ශ්‍රී ලංකා වැඩසටහන සඳහන් කර සිටින්නේ, ඉදිරි සති දෙක තුළ එම ණය පහසුකම හිමිවීමට නියමිත බවයි.

මේ යටතේ ඩොලර් මිලියන 500 ක ණයට අමතරව ඩොලර් මිලියන 600 ක පමණ විනිමය ණය පහසුකමක් මෙරටට හිමිවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here