Home Hit 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ – ජනපති කියලා

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ – ජනපති කියලා

2278

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදී බව Lanka C News වෙබ් අඩවිය වාර්තා කරනවා.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here