Home Hit රුසියානු ස්පුටිනික් V එන්නත මෙරට හදිසි භාවිතයට අවසර

රුසියානු ස්පුටිනික් V එන්නත මෙරට හදිසි භාවිතයට අවසර

234

Covid -19 වෛරසය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි.

ඒ අනුව ස්පුට්නික් V එන්නතද කඩිනමින් මෙරටට ගෙන්වා ඒ මහජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here