Home Hit රු. 1000 දුන්නොත් වතු කම්කරුවන්ගේ සුබසාධන කැපේ

රු. 1000 දුන්නොත් වතු කම්කරුවන්ගේ සුබසාධන කැපේ

274

පඩිපාලක සභාව හරහා වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමෙන් වතු කම්කරුවන්ට අවාසිදායක තත්ත්වයක් මතුවන බව ශ්‍රී ලංකා වතු වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජතුරෙයි සඳහන් ක‍රන්නේ මෙතෙක් කල් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති අතර පැවති අවබෝධතා ගිවිසුම මෙම තීරණයත් සමඟ අහෝසි වූ බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ට හිමිවීමට තිබූ සුබසාධන පහසුකම් අහිමි වන බවද ඔහු සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here