Home Hit ‘ජනාධිපතිතුමා වගේ මමත් දැක්කේ පත්තරෙන්’ – ජනක බණ්ඩාර තෙන්නකෝන්

‘ජනාධිපතිතුමා වගේ මමත් දැක්කේ පත්තරෙන්’ – ජනක බණ්ඩාර තෙන්නකෝන්

313

“පළාත් සභා ඡන්දය ජුනි මාසේ පවත්වන බව කිව්වෙ කවුද දන්නෙ නැහැ. මමත් කියපු කෙනා සොයනවා. මම ඒක දැක්කෙත් පත්තරෙන්…” රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

එම අමාත්‍යාංශයේ ඊයේ (3දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා “දැන් මාර්තු මාසය ලබලා. කොහොම ද දන්නෙ නැහැ. ජුනි මාසයේ ඡන්දය පවත්වන්නේ?” යැයි ප්‍රශ්න කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here