Home Hit වසර 73ක අඳුරු උරුමය නවතමු !

වසර 73ක අඳුරු උරුමය නවතමු !

243

ළමා හිංසන පදනමේ තුන්වන සංවත්සරයට සමගාමීව මෙරට ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ඇති අර්බුදකාරී තත්වයන් පිළිබඳව විශේෂඥයන් සහ සමාජ ක්‍රියාකාරිකයින් සමඟ සම්මුඛ සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇත.

“වසර 73 ක අඳුරු උරුමය නවතමු” මැයෙන් අරඹා ඇති මේ සාකච්ඡා මාලාව හරහා මෙරට තුල සෑම පැය 2කටම වතාවක් ළමා අපයෝජනයක් සිදුවීම, මෙරට ලෝකයේ ළමා ආරක්ෂණය අඩුම රටවල් 10% අතරට පැමිණ තිබීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ශාරීරික දණ්ඩනය වැනි කරුණු අවධානයට බඳුන් කරන බවයි එහි සංවිධායකයින් පවසන්නේ.

හෙටදින පස්වරු 3.30ට ඇරඹෙන මෙම සකච්ඡාව සඳහා ඔබටත් සහභාගී විය හැකි බව සංවිධායකයින් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here