Home Hit “නපුංසක වැඩ කරන්න එපා” බුත්තල SI ගැන හරීන්ගෙන් පැහැදිලි කිරීමක්..!

“නපුංසක වැඩ කරන්න එපා” බුත්තල SI ගැන හරීන්ගෙන් පැහැදිලි කිරීමක්..!

7071

මියගිය අයගේ ජීවත් වන පවුල් තව දුරටත් සමාජයේ ජිවත් විය යුතු බැවින් ඔවුන්ට අපහසුවක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටිනවා.

ඉකුත්දා ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් කටයුතු කරන නපුංසක මාධ්‍ය සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමි කමින් කටයුතු කරන මෙන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here