Home Coronavirus 2020 කොරෝනා දේහ ඉරණතිව් භූමදානය සුදුසු නෑ – ධීවර ඇමැති දේවානන්ද

කොරෝනා දේහ ඉරණතිව් භූමදානය සුදුසු නෑ – ධීවර ඇමැති දේවානන්ද

271

කොරෝනා මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපත සුදුසු නොවන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් උතුරේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවද හෙතෙම පවසන බව දිවයින වාර්තා කරනවා.

කොරෝනා මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානයට එරෙහිව එම දුපතේ ජනතාව ඊයේ දිනයේ විරෝධතාවක්ද දක්වා තිබු අතර භූමදානය සඳහා සකසා තිබූ වළවල් ඔවුන් විසින් වසා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here