Home Coronavirus 2020 තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

218

ඊයේ දිනයේ Covid-19 වෛරස රෝග ආසාදිතවීම නිසා තවත් පුද්ගලයින් 07ක් මියගොස තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ මියගිය කොවිඩ් රෝගීන් ගණන 483 දක්වා ඉහළ යනවා.

ඊයේ දිනයේ මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින්

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here