Home Hit ඇවන්ගාඩ් නඩුව කල් යයි

ඇවන්ගාඩ් නඩුව කල් යයි

300

ඇවන්ගාඩ් මැරිටයිම්ස් සමාගමට අයත් නෞකාවේ නීතිවිරෝධී අයුරින් ස්වයංක්‍රීය ගිනි අවි සහ ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත එහි සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අප්‍රේල් 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (03) නියෝග කළා.

ඒ, ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න, එම් ඩබ්ලිව් ජේ කේ වීරමන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here