Home Hit වේල්ලවීදියෙන් සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට

වේල්ලවීදියෙන් සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට

539

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී ඊයේ (01) සොයාගත් කාන්තා මළ සිරුර කොළඹට රැගෙන ආ බස් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මාර්ග අංක 143 හංවැල්ල – කොළඹ බස් රථයක දමාගෙන පුද්ගලයෙකු විසින් හංවැල්ල ප්‍රදේශයේ සිට මෙම සිරුර කොළඹට රැගෙන ඇවිත් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) සිදුකිරීමට නියමිතයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීමට පොලිසිය දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එම දුරකථන අංක වන්නේ 071 859 15 57 / 011 243 33 33

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here