Home Hit දසුන්ගේ Passport සිද්ධිය ගැන ක්‍රීඩා ඇමති වාර්තාවක් කැඳවයි

දසුන්ගේ Passport සිද්ධිය ගැන ක්‍රීඩා ඇමති වාර්තාවක් කැඳවයි

269

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වයට පත් කල දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධ සිද්ධිය පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.

කුමන පාර්ශවයකින් අතපසුවීමක් සිදුවූයේදැයි එහිදී විමසා බැලෙන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

කෙසේවෙතත් මෙවැනි ක්‍රියා කිසිදු ආකාරයකින් අනුමත කල නොහැකි බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here