Home Cricket සචිත්‍ර සේනානායකගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වේ

සචිත්‍ර සේනානායකගේ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වේ

575

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු එලෙස ඇප ඉල්ලා සිටියේ පසුගිය LPL තරඟාවලියේ තරග පාවා දුන් බවට තමන්ට එරෙහිව එල්ලවන චෝදනාවට එරෙහිවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here