Home Hit O/L අගෝස්තුවේ.. A/L දෙසැම්බරයේ.. අධ්‍යාපන අමාත්‍යංශය වෙනසකට සුදානමක්

O/L අගෝස්තුවේ.. A/L දෙසැම්බරයේ.. අධ්‍යාපන අමාත්‍යංශය වෙනසකට සුදානමක්

339

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා පවසන්නේ.

විභාග කළමනාකරණ කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය ස්දුිකිරීමටයි අවධානය යොමු වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here