Home Hit මාස 09 ක බිළිඳාට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට (VIDEO)

මාස 09 ක බිළිඳාට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට (VIDEO)

653

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මාස 09 ක් වයසැති බිළිඳෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝවේ සිටින එම බිළිඳාගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ යාපනය අරියාලෙයි නාවල්අඩි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.

24 හැවිරිදි සැකකාරිය මීට මාසයකට පමණ පෙර අදාළ බිළිඳාද සමග කුවේට් රාජ්‍යයේ සිට පැමිණ තිබෙනවා.

බිළිඳා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකාරිය යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට එරෙහිව කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කලා.

වීඩියෝව මෙතනින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here