Home Coronavirus 2020 කොරෝනා මෘතදේහ භූමදානය කරන දුපත මෙන්න

කොරෝනා මෘතදේහ භූමදානය කරන දුපත මෙන්න

758

Covid -19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් දුපත හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ ඉරණතිව් දුපතේ කොටසක කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ලද වහා එම කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවයි.

එම ස්ථානයට මල සිරුරු රැගෙනයාමේ වියදම රජය විසින් දරනු ලබන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here