Home Hit ETI තැන්පතුකරුවන් අදත් විරෝධතාවයේ

ETI තැන්පතුකරුවන් අදත් විරෝධතාවයේ

252

සිය හිඟ තැන්පතු මුදල් ලබා නොදීමට විරෝධය පළකරමින් ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන් අද (01) නිහඬ විරෝධයක නිරත වූණි.

ඒ මහ බැංකු පරිශ්‍රය ඉදිරිපිටදී.

පසුව විරෝධතාකරුවන් 7 දෙනෙකුට මහ බැංකුවේ නියෝජිතයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවුවත් එම සාකච්ඡා ද අසාර්ථක වූ බව විරෝධතාකරුවන් පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here