Home Hit දේශපාලන පළිගැනීම් වාර්තාවෙන් අධිකරණයට අපහාසයක් වෙලා – අගවිනිසුරුට ලිඛිත පැමිණිල්ලක්

දේශපාලන පළිගැනීම් වාර්තාවෙන් අධිකරණයට අපහාසයක් වෙලා – අගවිනිසුරුට ලිඛිත පැමිණිල්ලක්

501

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව දක්වමින් නීතීඥවරුන් 04 දෙනෙකු විසින් අගවිනිසුරුවරයාට ලිඛිත පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ සහ තම්බයියා ජෙයරත්නරාජා යන මහත්ම මහත්මීන් විසිනුයි එමස ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here