Home Hit අමාත්‍යාංශ 2කට නව ලේකම්වරුන් පත් කෙරේ

අමාත්‍යාංශ 2කට නව ලේකම්වරුන් පත් කෙරේ

362

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here