Home Hit පරීක්ෂණ විදේශ කණ්ඩායමකට හරි ලබාදීලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවිය යුතුයි – එම්....

පරීක්ෂණ විදේශ කණ්ඩායමකට හරි ලබාදීලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සෙවිය යුතුයි – එම්. එච්. ඒ. හලීම්

530

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු නිශ්චිතව අනාවරණ වී නොමැතිනම් ජාත්‍යන්තර පරික්ෂණයක් හෝ පවත්වා ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. ඒ. හලීම් මහතා පවසයි.

ඒ මහතා මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපති කොමිසම පිළිබඳ ජනතාව දැඩි බලාපොරොත්තු තබා තිබුණද අවසන් වාර්තාව නිකුත් වීමෙන් පසු එම බලාපොරොත්තු බිඳ වැටී ඇති බවයි.

කාදිනල් හිමිපාණන්ගේ මෙන්ම ජනතාවගේ බලාපොරොත්තුවද මෙම ප්‍රහාරය පිටුපස සිටි පිරිස් හඳුනාගැනීම බව ඔහු තවදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here