Home Coronavirus 2020 ඉන්දීය අගමැති Covid-19 එන්නත විද ගනී – ජනතාවටත් ආරාධනා කරයි

ඉන්දීය අගමැති Covid-19 එන්නත විද ගනී – ජනතාවටත් ආරාධනා කරයි

301

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී COVID-19 එන්නතේ පළමු මාත්‍රාව වන AIIMS රෝහලේදී අද දින ලබාගෙන තිබෙනවා

COVID-19 ට එරෙහි ගෝලීය සටන ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් ගත් කඩිනම් පියවර අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගය කර තිබෙනවා.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් ඇති සියලු දෙනාටම එම එන්නත ලබාගෙන ඉන්දියාව COVID-19 වසංගතයෙන් නිදහස් රටක් බවට පත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here