Home Hit හිසසුන් කාන්තා මළ සිරුර බෑගයේ දමාගෙන ආ අයුරු (CCTV)

හිසසුන් කාන්තා මළ සිරුර බෑගයේ දමාගෙන ආ අයුරු (CCTV)

1263

අද පස්වරුවේ කොළඹ, වේල්ල විදියේ මාර්ගයක් අයිනේ ගමන් මල්ලක දමා තිබීයදි හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් සොයා ගනු ලැබුවා. ඒ පොලිසියට ලද තොරතුරක් මතයි.

පොලීසිය පැවසුවේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක් බවයි.

එම කාන්තා මළ සිරුර ගමන් මල්ලක් තුළ දමාගෙන පුද්ගලයෙකු රැගෙන විත් එම ස්ථානයේ දමා යන අයුරු අසල පිහිටි සී.සී.ටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here