Home Hit Hill Climb මෝටර් රථ රැළිය නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

Hill Climb මෝටර් රථ රැළිය නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

408

Southern Sport Club විසින් සංවිධාන කළ Eliyakanda Hill Climb මෝටර් රථ රැළියේ සමාරම්භක අවස්ථාව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

May be an image of one or more people, people standing and road
May be an image of 3 people, people standing and people sitting
May be an image of car and road
May be an image of outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here