Home Hit පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට

පාස්කු වාර්තාවේ පිටපතක් කාදිනල් හිමිට

288

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන්  වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත අද (01) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී  පිළිගන්වා තිබේ.

ඒ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතා විසිනි. 

May be an image of 2 people and people standing
May be an image of one or more people and people standing
May be an image of 3 people, people standing and indoor
May be an image of text that says "මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel Fax 386572 ධ්‍යඅංශය,ප 333717 President's Media Division resident's Colombo නිවේදන අංක 21/50 2021 03-01 ප.ව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව අගරදගුරු හිමිපාණන්ට... ජනාධිපතිතුමා වෙත හාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සහා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ. ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අගරදගුරු නිවසේ උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය. (01) පස්වරුවේ කොළඹ ජනාධිපති මාධ්‍ය අංශය 2021-03-01 Email:pmdnews2020@gmail.com Web: www.president.gov.lk acebook:www.facebook.co/oabayar/ twitter:ww.witr.com/GotabayaR"

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here